Kandula Ithin Samaweyan V2 Chords
Keerthi Pasquel
Last Played 16/02/2026 19:01
Play Count 52235 Contributor: Sampath Galagedara
Play Count 52235 Contributor: Sampath Galagedara

View +13 more Keerthi Pasquel Chords
Chord Diagrams for 'Kandula Ithin Samaweyan V2' song:
[Intro]
-----------------------------
| E | - | A | - |
| E | - | A | - |
| E | - | A | - |
| E | - | - | |
[Chorus]
------------------------------
E
කඳුළ ඉතින් සමාවෙයන්
B
අපි වෙන් වෙමු අද හවසට
A
මගේ ගේපැලට ඈ එනවා
B E
සිරි යහනේ තනි රකින්න. //
[Inter 1]
-----------------------------
| E | - | A | - |
| E | - | A | - |
| E | - | A | - |
| E | - | B7 | - |
| E | - | A | - |
| B | - | E | - |
[Verse 1]
-----------------------------
E A
කළු වලාකුළු නැගෙන්නෙපා
E
ගඟට උඩින් හඳපානට
B
මුදුන් ලීය යටින් පොළොවේ
B7 E
ගොම හෙයියි අලුත් පිටම
A
කන්ද කපා හඳ පායා
E
සඳ රැස් යහනට වඩින්න
B
සඳ එළියෙන් ඇගේ ගතේ
B7 E
පිපී ගෝමර මල් දකින්න
[Inter 2]
-----------------------------
| E | - | A | - |
| E | - | A | - |
| E | - | A | - |
| E | - | A | - |
| E | - | E | |
[Verse 2]
--------------------------------
E A
මල් දේවටේ වතුසුදු මල්
E
පිපේවි ඈ පිළිගන්නට
B
කොපුල් තලා ඔමරි සිනා
B7 E
මතු වෙයි මල් පරදන්නට
A
බිළිඳු ගෙනා කිරි සුවඳක්
E
ගේපැලේ දොරින් හමා එන්න
B
එදා දියන් වලාකුළේ
B7 E
මගේ සිහිනයේ මල් පිපෙන්න
13 More Songs by Keerthi Pasquel: